පහත සදහන් කොන්දේසිවලට ඔබ එකග විය යුතුය.

ගනුදෙනුවකට ඔබ විසින් මුදල් ගෙවීමක් කිරීම මගින් කොන්දේසිවලට එකග වේ.

නොසැලකිලිමත් බව, වැරදියට සවි කිරීම, විදුලිබලයෙන් සිදුවන හානි වලට අප වගකියණු නොලැබේ.
සතුන්ගෙන් සිදුවන හානි, අකුණු සැර මඟින් සිදුවන හානි, ස්වභාවික ආපදා වලින් සිදුවන හානි වලටද වගකීම අවලංගු වේ.
උපාංගයට සිදුවන භාහිර හානි වලට (පළුඳු වීම්, සීරීම්, කැඩීම්) වගකිව නොහැක.
අදාළ උපාංගයට අදාල වගකීම් කාලය එම උපාංගයට අදාල තැන දක්වා ඇත.
උපාංග වල වගකීම් ආවරණය වීමට භාවිත කළ උපකරණ සඳහා අවම දින තුනක්ද උපරිම සති දෙකක්ද Brandnew සඳහා සති දෙක සිට මාස දෙකක කාලයක්ද ගත විය හැක.
අළෙවි කළ භාණ්ඩය සඳහා නැවත මුදල් ලබා දෙනු නොලැබේ.
ඔබ වෙනුවෙන් පමණක් ඇනවුම් කරන උපාංග වල වගකීම් ආවරණය සඳහා වන Courier Service ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ.
වගකීම ආවරණය සඳහා බිල්පත් අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වේ.
වගකීම් ලේබලය මකා දැමීම හෝ එයට හානි වී තිබීම මඟින් අනිවාර්‍යයෙන්ම වගකීම අවලංගු වේ.
අත්තිකාරම් සිදුකරනලද ගනුදෙනු අවලංගු කල නොහැක. එසේ කල්හොත් අත්තිකාරම් මුදල නැවත ලබාදෙනු නොලැබේ.
මෘදුකාංග සදහා වගකීමක් නැත.
ඉහත සඳහන් කරුණු වලට එකඟනම් පමණක්

ඔබගේ ඇණවුම කරන්න.