TERMS & Conditions

Please read our service agreement carefully.

01 General Agreement

By making a payment or placing an order at Newline Computers, you agree to the terms and conditions outlined below. We reserve the right to update these terms at any time.

වගකීම් සහ කොන්දේසි (Warranty & Terms)

ගනුදෙනුවකට ඔබ විසින් මුදල් ගෙවීමක් කිරීම මගින් කොන්දේසිවලට එකග වේ.

නොසැලකිලිමත් බව, වැරදියට සවි කිරීම, විදුලිබලයෙන් සිදුවන හානි වලට අප වගකියණු නොලැබේ. සතුන්ගෙන් සිදුවන හානි, අකුණු සැර මඟින් සිදුවන හානි වලටද වගකීම අවලංගු වේ.

උපාංගයට සිදුවන භාහිර හානි වලට (පළුඳු වීම්, සීරීම්, කැඩීම්) වගකිව නොහැක.

වගකීම් ආවරණය සඳහා භාවිත කළ උපකරණ සඳහා අවම දින 3ක් සිට Brandnew සඳහා මාස 2ක කාලයක් ගත විය හැක.

අළෙවි කළ භාණ්ඩය සඳහා නැවත මුදල් ලබා දෙනු නොලැබේ.

වගකීම ආවරණය සඳහා බිල්පත් අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වේ.

වගකීම් ලේබලය මකා දැමීම හෝ හානි කිරීම මඟින් වගකීම අවලංගු වේ.

අත්තිකාරම් සිදුකරනලද ගනුදෙනු අවලංගු කල නොහැක.

02 Software & Services

Please note that we provide no warranty for software installations or digital products. All support for software issues is charged as a service fee unless stated otherwise in your invoice.

Need clarification? Contact our support line: 077 111 0207